Skip to main content

සකස්කඩ



නමශශ්රීයඝනාය.

දීපඞකරාහ්වය - මූනීශ්වර - පාදමූලෙ සනත්යලජ්ය- ලබ්ධම්මෘතං කරුණාං විධාය අත්යාරහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්ධං නමෝ’සතු සුගතාය ජගද්ධතාය


අප තථාගතයන් සංසිද්ධශෙෂ සම්හාරවිශෙෂ සාක්ෂා ත් කරණීය සර්වථපාපමල ප්රුක්ෂාෙලනක්ෂාම ආත්මමොක්ෂත නිරපෙක්ෂ් වැ. උදයව්යාෙය - භඬග - භයාදීනවාදී නවමහාවිදර්ශෂනඥාන පරම්පරාධිගත නිර්වාොණ මහා සරසට පරිධාවමාන සම්සත සත්වප මාතඞගයා මහාකරුණාඞකුශයෙන් හම්නවැ. ජාතිජරාභඞගභඞගිර හඞග භයානක රාගවෙෂාමශීමදමාන - සාරමහාදි කෙලශමකරනිකරාකිණී සංසාර මහාර්ණිවාවතීණී වාෂෂටි දෘෂ්ටිජාලාවබඞ සර්වමසත්වස සමූද්ධරණානුබද්ධ බුද්ධ ඇති වැ. කාය ජීවිත නිරපෙක්ෂාවභිජාත නිර්හාරාභ්යාවහිත සර්වරලොකෛක දීපායමාන දීපඞකර තථාගත ව්යාහකරණාභිෂෙකයෙන් උදීණීකෙලශමලාපගම කොට නිර්මජල වැ. අනෙක මුක්ති මුක්තානුයාත සම්යඋක්සම්බෝධි සම්හාරහාර - ලඞකාරයෙන් සමලංකෘත වැ. ශශ්වදුපාස්යවමාන පාරමිතා දුතිකානුනීයමාන ධර්මංරාජ්ය ලක්ෂ්පමීසඞගමගමනමඞගලයට ආරම්භ කොට. කල්පකොටිසතසහශ්රාෘධික චතුරසඞඛ්යව කල්පකාලාභ්යා්සාතිශය සාත්මිකෘත සර්වතසම්පදාදානනිධාන දාන ශීල නෛෂ්කාම්ය් ප්රලඥා වීය්ය්ශය ක්ෂාමන්ති සත්යාාධිෂ්ඨාන මෛත්යු‍පෙක්ෂා. ලක්ෂවණ දසවිධ පාරමිතා සාගරයෙහි පාරප්රා‍ප්ත වැ. මාරාරාතිචක්රානක්ර්මණසන්නඞ බුද්ධඞකුර මහායොධාඬ්යුරෂිත තුෂිතභවනාරූඪ වැ. ශ්රිද්ධනුරාගාවර් ජිතාමිතාමරවරවධුවිධුයමාන චාමිකරචාරුචාමර ධවලීකෘතොදාර පණ්ඩරතර කීර්තධති විමානයෙහි වැඩවෙසෙමින්.


30. සකස්කඩ

භක්තිප්රෙීමාතිහාරාවනත සර්වෙ සුරාසුරවරචක්රණවාරුචූඩාමිණි මරීචිසඤ්චය පරිචුම්බිත චරණනඛ මයුඛජාලාභිෂෙකයෙන් භුවනත්රරයයට අභිෂෙක දී. දුගීතිදුර්ගායබිමුඛ වැ පරිධාවමාන සමස්තසත්වච සන්දසශීනයෙන් සමුදවිගන වැ දිව්යුබ්රජහ්මයන් විසින් සමාරාධිත වැ. මහාසම්මතපරමපවරානුයාත ශුඬසූය්ය්රහ් ‍වංශාභිජාත සර්වවගුණගණහරණ විභූෂිත කීර්තරතිමාලාපරිශුද්ධ ශුද්ධෝදනමහාරාජොසපනිඃශ්රනයයෙන් අපරිමිත පුණ්යරසමහාර රෑපලාවණ්යුගුණොපෙත මහාමායා දේවීන් ගර්භමවෛත්යා්නතිගි‍භියෙහි ආත්මීය ප්රාතිසන්ධා‍න ධාතු නිධාන කොට. ස්ඵටිකවෛත්ය්න්තගීත විරාජමාන කනක ප්ර්තිමානුකාරයෙන් දිළිසෙමින් අනුනාධික දශ මාසයක් මාතෘගර්භතයෙහි වැසැ. වසන්ත ම ද මොදමාන මුඛර මධුකරභාර භරිතාඞකුරිත කුසුමිත ඵලිත පල්ලාවලතාවිතානවිතත විචිත්රුවිශාලාශාලා සල්ලකිකෙසරනක්තමාලතමාලනීපකදමඛාදි තරුසණ්ඬ මණ්ඩිත ලුම්බිනීවනොද්යාානයෙහි මාතෘගර්භඛයෙන් ප්ර සූත වැ. මහබ්ර්හෙමාපනීත ස්වර්ණබජාලයෙන් ලොකපාල දිව්යාපුත්රොභපනීත අජිනවර්මමයෙන් මනුෂ්යොජපනීත දුකුල චුම්බටකයෙන් ක්ර‍මයෙන් වැඩැ. වසුධාඞගනාමස්තකෛක‍ශෙඛරභාවයට සම්ප්රාකප්ත වැ. අශෙෂදොෂාන්ධාකාරනිකරනිරාකරණ සමුද්ගත තරුණතරණීමණ්ඩලානුකාරයෙන් දිලිසෙමින් දශදිශා විලොකනය කොටැ. අනන්තාපරිමාණලොකධාතුපය්යශර්‍ාපනත සමස්ත සත්වෂනිකායෙහි ආත්මසද්යා ශාධික පුදගලානතරයක්හු නැති සේ දැක. උත්තරදිශාභිමුඛ වැ සප්තපදව්යඩතික්රදමාවස්නසානයෙහි වැඩ සිටැ “අගේගා’ හමස්මි ලොකස්ස ජෙටෙඨා’ හමස්මි ලොකස්ස, යෙටෙඨා’ හමස්මි ලොකස්ස, අයමන්තිමා ජාති නත්ථි,දානි පුනබ්භවො” යනාදීන් අභීත සිංහනාද කොට. සර්වාසුරාසුරවර මන්තමාතඞගමානම්දපරිශොෂණනිපුණ සිංහනාද පරිපූරිතාශෙෂභුවනකුහර ඇතිවැ. ශාක්යා ධිරාජසිංහ පොතක ‍ෙතමෙ චතුරචතුරාශීති සහස්ර කුලප්රමභෙද විස්තිණි බන්ධු‍වර්ග යා මාධ්යයයෙහි විරාජමාන වැ. ශුකලපක්ෂාරභිවර්ඪශමාන චන්ර්වි මණ්ඩලානුකාරයෙන් ක්රාමාහිවෘඬ වැ. ප්රරභාස්වරතර වරාඬගනාසඬ්ය්යෙහි විරාජමාන


31. සකස්කඩ චන්ර්මානලෙඛානුකාරී යශොධරාප්රරමුඛානෙකකොට නාටක ස්ත්රීබන් විසින් පරිවෘත වැ. ප්රාතිදිනාරබ්ධමඬගල කපිලවාස්තු මහානගරවරයෙහි ක්රීෘඩානුභාවයෙන් එකොනත්රිංාශත්සංවත්සර අතික්රාවන්ත කොටැ, ජරාජිණී රොගාවතීණී මරණාවතීණී පූර්වශනිමිත්ත සත්වහසංදශීනයෙන් සමුද්විගන වැ. ප්ර්ව්රීජිතරූප සන්දිශිනයෙන් නිවෘත්තවැ, නෛෂ්කාම්යාවභිමුඛ මනසින් සන්තුෂ්ට වැ, ජනන නම් අමාත්යි විතීය වැ. අනෙකකොටි සතසහස්රය වක්ර වාලාන්තරාල පරිසුඵුරිත දිව්යෙබ්රවහ්මගණාකීණී පාරිජාත මන්දාසර මකරන්ද බින්දුන සින්දුුරිතාඬග සුන්ද්රතර චතුරතර තුරඬගයානයෙන් ප්ර‍යාණයකොට අනොමා ගඞගාතීරයට සම්ප්රාුප්ත වැ. සර්වායභරණවිභූෂිත කනකවණි දෙහශොහා ඇති වන බැවින් සුපුෂ්පිත කණීකාර තරුශිඛර සමුද්ගත භ්රනමරාවලී ලීලායෙන් අත්මීය ඛඬ්ගධාරා සමුචඡින්න කෙශධාතු ආකාශයෙහි විහිදැ. ඝටීකාර මහාබ්රාෂහෙමාපනීත විශිෂ්ටාෂට පරිෂකාරයෙන් ප්ර ව්ර.ජිත වැ. ප්රෙව්ර.ජ්ය සුඛස්මෘති රසාස්වාදයෙන් සප්තාහ අකික්රාෂන්ත කොටැ, රාජගෘහ නගරවරයෙහි හික්‍රොටනයෙන් සන්තර්පිත වැ, ෂට්සංවත්සර මාත්රීයක් ප්රයධානභූමි යොග කොටැ. කෂ්ටව්රිතසමාදානයෙන් මොක්ෂ යාගේ අලභාවය ලොකයාහට ප්රරකාශ කොට, සුජානොපනීත ක්ෂීකරපායස ප්රලතිග්ර්හණයෙන් රෑපකායානුග්රසහ කොට ස්වස්ති‍විජොපනීත කුෂමුෂ්ටිග්රීහණයෙන් මාරාරාති සඞග්රාරමභූමි ස්ථානීය බොධිමණ්ඩලයට සම්ප්රාොප්ත වැ. පෘථිවි සමූදෙහදොදගත කුසුම් පය්ය්රාමඞක වරවාරණ සමාරූඪ වැ චතුරඬගසමන්විත වීය්ය්වි ධිෂ්ඨානයෙන් පදබන්ධනනය කොටැ තත්කාලසමායාත සඞග්රාටමාතිභීෂණ මත්ත මාතඞගතුරංගා ඩම්බරහෂීහෙසාරව බධීරීකෘතාශෙෂ ත්රිටභූවන භවන පුටපාටක පටුපටහ පණව දුන්දුසහිධ්වනිප්රතලයාශතිසමපාත නිර්ඝොාෂයෙන් ඝොෂ වූ. දොර්දණ්ඩ මණ්ඩලොෂිත කොදණ්ඩ දණ්ඩ කාණ්ඩ කමපන හින්දිසවාල කරවාලර්ධඝ චන්ර්ොෂිචක්රාඩදී විවිධායුධසහස්රාද්රඝර්වාදර සපරිවාර මාර පරාජය කොටැ. ප්රනථමයාම සමධිතගත පූර්ව්නිවාසානුස්මාතිඥානාලොක බලයෙන් අතීත කාලවර්තවති සර්වතදොෂාන්ධවකාර නිකර නිරාකරණය


32. සකස්කඩ

‍කොටැ, මධ්ය මයාම සමධිගත දිව්යඅචක්ෂුවරභිඥානාලොක බලයෙන් චවමානොත්පද්යධමානාද්යමනෙක සත්වත සමීක්ෂ ණයෙන් අනාගතාමිත කාලවත්ය්ර්‍ ඥානතමොජාල ප්රතදාලනය කොටැ. පශ්චිමයාම සමධිගත සවාසන සර්ව්කෙලශ නසමුවෙඡද සමසතාෂ්ටාඞගාය්ය්් මාර්ගතඥාණලක්ෂ‍ණ ආශ්රෙවක්ෂ යකරාභිඥානාලොක බලයෙන් වර්තයමාන ඝනතරාඥාන තිමිරපටල පුටපාටනය කොටැ. මෙසේ වූ ත්රිාවිද්යාටඥානාලොක බලයෙන් අධ්වත්රිවතය සර්වි දොෂාන්ධාකාර දූරීකරණයෙන් සංස්කාර විකාර ලක්ෂඥණ නිර්ව ණ ප්රරඥාප්ති යන පඤ්චවිධ ඥෙයමණ්ඩලයෙහි ඓශ්චය්ය්්ෂඥකෙරෙමින් අනාවරණඥානාභිෂෙකයෙන් සර්වණ ධර්මාචධිරාජපදයෙහි සුප්රවතිස්ඨිත වැ. ස්ථාන භව යොනි ගති විඥනස්ථිති සත්වා්වාස හෙදභින්න සර්වපසත්වවර්ගා්ශ්රිැත කෙලශාරිවර්ගව සමුචෙඡද චතුරශිතිසහස්රා ධර්ම සකන්ධස මහානගරවරයට සම්ප්රා‍ප්තවැ චතුර්චෛනසාරද්යද දශබල චතුර්දශබුද්ධඥානාෂ්ඨාදශ බුද්ධධර්ම වාත්රිංාශවර මහාපුරුෂ ලක්ෂදණයෙන් හා අශිත්යදඅනුබ්ය්ඤ්ජන ව්යාැමප්රපභා කෙතුමාලා ලඞකාරයෙන් විරාජමානවැ. තථාගත චුරධර්මඅචක්ර වන්ති තමා නානාදෙශයෙහි නානාකාලයෙහි නානාවිධ විනෙය සත්වාශයානුශය චරිතාධිමුක්ති වශයෙන් සිද්ධර්මා්මෘත වර්ෂා් කෙරෙමින් සර්වශසම්පන්න ශ්රාාවස්ති මහා නගරවරොපනිඃශ්ර්ය කොටැ. සර්ව‍ ධර්මා්ධිරාජධානි ස්ථානීය ජේතවනමහාවිහාරයෙහි වැඩ වෙසෙමින් දෙසූවාවූ සුවාසූ දහසක් ධර්මනස්කන්ධයට අනතිගීත වූ විසාලා මහනුවරැ ජනපද රොග භය පළවා. කෙළලක්ෂායක් සක්වලෙහි ආඥා පැතිරැ දිළිසෙමින් සිටි රැවන් සූත්ර.යෙහි වදාළ තාක් අඥාගුණ තෙජොබල මෛත්රීිපුණ්ය ප්රූභවෙයෙන් සියල් ලෝවැස්සනට ද මට ද සේනුයේ වියැ යුතු.


සර්වසන්තරායවර මහාබිනික්මන්

සකස්කඩ නිමි.


සිද්ධිරස්තු.

 

Comments

Popular posts from this blog

5S සංකල්පය කාර්යාලයටත් ජීවිතයටත්

මොකක්ද මේ 5S??? ජපනා හපනා කියල කතාවක් අහල ඇතිනේ. මේකත් ඉතින් ජපනගෙම වැඩක් තමා. අපි කවුරුත් දන්නවනේ, ජපානය කියන්නෙ කාර්මික ක්ෂේත් ‍ රයෙන් ඉතා ඉහළ දියුණුවක් ලබල තියෙන රටක්ය කියන එක. ජපානෙ එච්චර දියුණු රටක් වුනාට, ඒ රටේ ඔය කාර්මික නිෂ්පාදන වලට අවශ් ‍ ය කරන ස්වභාවික සම්පත් අඩුයි, ඒ වගේම දෙවෙනි ලෝක යුද්දෙදි විශාල විනාශයක් වුන රටක්. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දිත් මේ රට මෙච්චරටම දියුණු වුනේ කොහොමද? ඒ දියුණුවේ රහස මොකක්ද? ඒ රහස් අතරින් ප් ‍ රධානතම රහසක් තමා මේ කියන්න හදන 5S කියන සංකල්පය. ඇත්තටම කිව්වොත් 5S කියන්නෙ කියන්නෙ කර්මාන්ත ශාලාවක් කළමනාකරණය කිරීම සඳහා ඇති කරපු සංකල්පයක්. 5S – S අකුරු 5 ක්. ජපන් භාෂාවෙ තියෙන Seiri, Seiton, Seisô, Seiketsu සහ Shitsuke කියන ජපන් වචන පහේ මුල් අකුරු අනුව තමා මේ සංකල්පය 5S කියල හඳුන්වන ‍ ්නෙ. මේ වචන පහට සමාන තේරුම් තියෙන Sort, Set In Order, Shine, Standardize සහ Sustain කියන ඉංග් ‍ රීසි වචන යොදල ඒක ඉංග් ‍ රීසියට පරිවර්තනය කරල තියෙනව. මේකට “ස” යන්නෙන් පටන් ගන්න, සංවිධිත බව - සුපිළිවෙළ - සුපිරිසිදුබව - සමමිතීය - ශික්ෂණය යන සිංහල වචන පහක් යොදල මේක සිංහලයටත්

ඵලදායීතාව යනු

ඵලදායීතාව යනු අද වන විට බහුල ලෙස භාවිතා වන සිංහල වචනයක් ලෙස ඵලදායීතාවය හඳුනාගත හැක. ඉංග් ‍ රීසි භාෂාවේ productivity යන වචනයේ අර්ථය ප් ‍ රකාශ කිරීම පිනිස ඵලදායීතාවය යන වචනය අප විසින් භාවිත කෙරේ. සමහර උදවිය මෙහි ගැබ් වී ඇති සැබෑ අර්ථය තේරුම් නොගෙන මෙම වචනය භාවිත කරන බව අධ් ‍ යයනයේදී පෙනී යයි. අල්ලක් වපුරා මල්ලක් ගෙට ගැනීමට අතීතයේ අපේ ගෙවිතැන ඉලක්ක ගත වී තිබුනේය. අපේ රටේ ලොව කිසිදු රටකට නොදැවෙනි වූ දියුණු වාරි තාක්ෂණයක් පැවත තිබෙන්නේ එබැවිනි. අපගේ වැව දියුණු වාරිතාක්ෂණයේ මනා පිළිබිඹුවක් වනවා සේම ගොවියා විසින් සෑම දිය බිඳක්ම ඵලදායීව යොදා ගැනීමට සමත් වී ඇත. ඒ බව කුඹුරක ඇල වෙන්කිරීම සහ වක්කඩ බඳින ආකාරයෙන් පෙනී යයි. එක ස්ථානයකින් වතුර එන්න සළසා සෑම ලියද්දක්ම නිසි ආකාරයෙන් තෙමී අවසන එක වක්කඩකින් අප ජලය පිටවේ. ගෙවියා ඉහල ගුණත්වයෙන් යුතු වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ජලය නැමැති නිෂ්පාදන සම්පත නාස්ති නොකර උපරිමයෙන් භාවිත කරමින් සිය නිෂ්පාදනය උපරිම කරගෙන ඇත. එමගින් අරුත් ගැන්වෙන්නේ ඵලදායීතාවයයි. ප් ‍ රාදේශීය මහ ලේකම් කාර්යලද රජයේ ප් ‍ රමුඛ සේවාවන් ලබාදෙන ආයතනයකි. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා පම

පිරිවෙනෙහි දැක්ම, මෙහෙවර, හා පිරිවෙන් අගයන්