"සියල්ලට ම පෙර දරුවන්" යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දින සැමරුම පවත්වන ලදි.
ශාන්ති නිකේත විද්‍යාපීඨ මූලික පිරිවෙනනෙහි ද, ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ දේශනයක් පරිවෙණාධිපති ශ්‍රාස්ත්‍රපති ගෞරව බටකන්දේ රාහුල හිමියන් විසිනි පැවැත්වූ අතර, ඉන්නන් අනතුරුව වැඩිම ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලාංකීය සිනමාපටයක් වන විෂම භාග සිනමා පටය ශිෂ්‍ය හිමිවරුන්ටත් දරුවන්ටත් නැරඹීමට අවස්ථාව සලසා දෙන ලදී.
ලෝක ළමා දිනය 2021 - 10 - 01
Comments
Post a Comment