ශාන්ති නිකේත විද්‍යාපීඨ මූලික පිරිවෙනෙහි අභිනවයෙන් ඉදිකරන ලද, දාන ශාලාව සහිත දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කොට පූජා කිරීමේ පිංකමට සමගාමීව.
මහරගම අපේක්ෂා රෝහල වෙත රුධිර පරිත්‍යාග කිරීම සඳහා සංවිධානය කරන, ලේ දන්දීමේ පිංකම ඔක්තෝම්බර් මස 13 වැනිදා උදෑසන 9 සිට සවස 3 දක්වා. ශ්‍රී බෝධිරාජාරාම පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ .
පිං කැමති ඔබ සැමට ආරාධනා
Comments
Post a Comment