2021 - 09 - 09
ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පතා පවත්වනු ලැබු ආශිර්වාද පිරිත් පිංකම
ගම්පහ දිස්ත්‍රික්කයේ මහ පිරිත් දේශනයට සමගාමීව, ලෝ වැසි සියලු දෙනාටමත්, ලක්වැසි සියලු දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්. බප/මිනු/ ශාන්ති නිකේත විද්‍යාපීඨ මූලික පිරිවෙන් විහාරස්ථානයේ ආශිර්වාද සෙත් පිරිත් පිංකම පැවැත් විය.
සංවිධානය
ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් පරිදි
දිවුලපිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, පඤ්ච මහා විහාරාධිපති, සාම විනිසුරු, සද්ධර්මාචාර්ය පූජ්‍යතර තිඹිරිගොල්ලේ රේවත ස්වාමීන් වහන්සේ ප්‍රධාන පරිවෙනාධිපති හිමි, ගුරු මණ්ඩලය හා සිසු පිරිස
Comments
Post a Comment