Skip to main content

ත්‍රිපිටක ධර්මය


මූලික පිරිවෙන් ත්‍රිපිටක ධර්මය  විෂය

ත්‍රිපිටක ධර්මය විෂයට අදාළව අප පිරිවෙන විසින් සකස් කරන ලද පාඩම් මාලාවක් මෙහි ඇතුළත් වේ. ඔබට අවශ්‍ය ශ්‍රේණියට ගොස් අවශ්‍ය පාඩම මත click කරන්න.

1 වසර


බුදුබව පතන මහා බෝසතාණෝ. 

පෙරුම් දම් පුරා බුදුවන්නට ඇරයුම් ලබති. 

අප මහ බෝසතුන්ගේ අවසන් උපත සිදු වූ වගයි.


2 වසර


කෙටි ප්‍රශ්න සහ පිළිතුරු 100ක්



3 වසර


භාරතීය බ්‍රාහ්මණ සමාජ ධර්ම





4 වසර


සසුන එකලු කළ නූතන යතිවරු

හික්කඩුවේ සුමංගල නාහිමි 

රත්මලානේ ධම්මාලෝක නාහිමි 

හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි 

රේරුකානේ චන්දවිමල නාහිමි

කමටහන් උගනිමු (සම සතලිස් කර්මස්ථාන) 

සිත එක්ඟ කරන හැටි (සමථ භාවනාව)

සාසන සංවිධාන සමුළු තුන 

ප්‍රථම ධර්ම සංගායනාව 

දෙවන ධර්ම සංගායනාව 

තෙවන ධර්ම සංගායනාව  

පරමාදර්ශී උපාසක -උපාසිකා චරිත හඳුනා ගනිමු 

විශාකා උපාසිකාව


5 වසර


බුදුපියාණෝ උතුමන්ට උතුම් මිනිසෙකි 

ගුණයෙන් අගපත් අගසව් බුදු පුතුන්

බුදු  සසුන් මඟ යති පහන් 

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමි 

අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමි

ගිහි සමාජ සම්බන්ධතාව (සිඟාලක සූත්‍රය)

1 කොටස

2 කොටස

දැහැමින් නැගෙති අදැහැමින් වැටෙති (පරාභව සූත්‍රය) 

රජු දැහැමි වේ නම් රට දැහැමි වේ ම ය 

දහම රකින්නා දහමින් රැකේ

තෙරණින් අතර අගපත්  දීපශිඛාවෝ

 ඛේමා මහරහත් තෙරණිය

Comments

Popular posts from this blog

5S සංකල්පය කාර්යාලයටත් ජීවිතයටත්

මොකක්ද මේ 5S??? ජපනා හපනා කියල කතාවක් අහල ඇතිනේ. මේකත් ඉතින් ජපනගෙම වැඩක් තමා. අපි කවුරුත් දන්නවනේ, ජපානය කියන්නෙ කාර්මික ක්ෂේත් ‍ රයෙන් ඉතා ඉහළ දියුණුවක් ලබල තියෙන රටක්ය කියන එක. ජපානෙ එච්චර දියුණු රටක් වුනාට, ඒ රටේ ඔය කාර්මික නිෂ්පාදන වලට අවශ් ‍ ය කරන ස්වභාවික සම්පත් අඩුයි, ඒ වගේම දෙවෙනි ලෝක යුද්දෙදි විශාල විනාශයක් වුන රටක්. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දිත් මේ රට මෙච්චරටම දියුණු වුනේ කොහොමද? ඒ දියුණුවේ රහස මොකක්ද? ඒ රහස් අතරින් ප් ‍ රධානතම රහසක් තමා මේ කියන්න හදන 5S කියන සංකල්පය. ඇත්තටම කිව්වොත් 5S කියන්නෙ කියන්නෙ කර්මාන්ත ශාලාවක් කළමනාකරණය කිරීම සඳහා ඇති කරපු සංකල්පයක්. 5S – S අකුරු 5 ක්. ජපන් භාෂාවෙ තියෙන Seiri, Seiton, Seisô, Seiketsu සහ Shitsuke කියන ජපන් වචන පහේ මුල් අකුරු අනුව තමා මේ සංකල්පය 5S කියල හඳුන්වන ‍ ්නෙ. මේ වචන පහට සමාන තේරුම් තියෙන Sort, Set In Order, Shine, Standardize සහ Sustain කියන ඉංග් ‍ රීසි වචන යොදල ඒක ඉංග් ‍ රීසියට පරිවර්තනය කරල තියෙනව. මේකට “ස” යන්නෙන් පටන් ගන්න, සංවිධිත බව - සුපිළිවෙළ - සුපිරිසිදුබව - සමමිතීය - ශික්ෂණය යන සිංහල වචන පහක් යොදල මේක සිංහලයටත්

ඵලදායීතාව යනු

ඵලදායීතාව යනු අද වන විට බහුල ලෙස භාවිතා වන සිංහල වචනයක් ලෙස ඵලදායීතාවය හඳුනාගත හැක. ඉංග් ‍ රීසි භාෂාවේ productivity යන වචනයේ අර්ථය ප් ‍ රකාශ කිරීම පිනිස ඵලදායීතාවය යන වචනය අප විසින් භාවිත කෙරේ. සමහර උදවිය මෙහි ගැබ් වී ඇති සැබෑ අර්ථය තේරුම් නොගෙන මෙම වචනය භාවිත කරන බව අධ් ‍ යයනයේදී පෙනී යයි. අල්ලක් වපුරා මල්ලක් ගෙට ගැනීමට අතීතයේ අපේ ගෙවිතැන ඉලක්ක ගත වී තිබුනේය. අපේ රටේ ලොව කිසිදු රටකට නොදැවෙනි වූ දියුණු වාරි තාක්ෂණයක් පැවත තිබෙන්නේ එබැවිනි. අපගේ වැව දියුණු වාරිතාක්ෂණයේ මනා පිළිබිඹුවක් වනවා සේම ගොවියා විසින් සෑම දිය බිඳක්ම ඵලදායීව යොදා ගැනීමට සමත් වී ඇත. ඒ බව කුඹුරක ඇල වෙන්කිරීම සහ වක්කඩ බඳින ආකාරයෙන් පෙනී යයි. එක ස්ථානයකින් වතුර එන්න සළසා සෑම ලියද්දක්ම නිසි ආකාරයෙන් තෙමී අවසන එක වක්කඩකින් අප ජලය පිටවේ. ගෙවියා ඉහල ගුණත්වයෙන් යුතු වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ජලය නැමැති නිෂ්පාදන සම්පත නාස්ති නොකර උපරිමයෙන් භාවිත කරමින් සිය නිෂ්පාදනය උපරිම කරගෙන ඇත. එමගින් අරුත් ගැන්වෙන්නේ ඵලදායීතාවයයි. ප් ‍ රාදේශීය මහ ලේකම් කාර්යලද රජයේ ප් ‍ රමුඛ සේවාවන් ලබාදෙන ආයතනයකි. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා පම

පිරිවෙනෙහි දැක්ම, මෙහෙවර, හා පිරිවෙන් අගයන්