ශාන්ති නිකේත විද්‍යාපීඨ මුලික පිරිවෙන් ආයතනය මගින්ද අද දින ත්‍රිපිටක ධර්ම දිනය නිමිත්තෙන් ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේලා හා සිසු දරුවන් උදෙසා ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කිරීම පිළිබඳව වැඩ සටහනක් හා දේශනයක් පැවැත් විය. ඉන් අනතුරුව පිරිවෙන් ශිෂ්‍ය හිමිවරුන් විසින්ම ත්‍රිපිටකය හඳුන්වා දීම සිදු කරන ලදී.

Comments
Post a Comment