නමො බුද්ධාය
1. නමස්සමන්තභද්රාා ය සර්ව.ගොචර - චක්ෂූම ෂෙ කරුණාමෘත - කලේලා ල සින්ධමවෙ සූර්යලබන්ධක වෙ
සර්වධගොචරචක්ෂුේෂෙ = සියල්ල විෂය කොට ගත් නුවණැස් ඇති හෙවත් සර්වසඥතාඥානය ඇති, කරුණා - මෘතකලේලාලසින්ධ වෙ = කරුණා නැමැති අමාරළපතරට දොහෝ නො හොත් අමා බඳු වූ කරුණා රළපතරට මුහුදක් බඳු වූ, සූර්ය බන්ධො වේ = සුය්ය්හු බන්ධුව වු , සමනතභද්රාේය = සමන්තභද්ර වූ බුදුරජාණන් වහන්සේට, නම: = මා ගේ නමස්කාරය වේ වා.
2. ජය ජය ධර්මයරා ජ ජනකෘත - ශර්මමපූ ජ අසදෘශ - බුද්ධලී ල අතිපරිශුද්ධ - ශී ල
ජනකෘතශර්ම්පූජ = ජනයා විසින් කැරුණු සුගත පූජා ඇති, අසදෘශ්ය් බුද්ධලීල = අසම බුද්ධවිලාශ ඇති අතිපරිශුධ ශීල = ඉතා පිරිසිදු සිල් ඇති, ධර්මයරාජ = ධර්ම රාජ වූ බුදු රජාණන් වහන්ස, (ඔබ වහන්සේ) ජය = දිනන සේක් වා, ජය = දිනන සේක් වා. (ධර්ම(රාජ ජය ජය යනු ඉදිරි හැම සිලොව හා මැ සම්බද්ධ යි)
8 බුද්ධගද්ය ය
3. සුඵුටිත - ගභඝතිජා ල බහුවිධ - විශ්වපා ල ජගති නිරස්තදෝ ෂ ප්රිශමිත - ශස්තවෙ ෂ
සඵුටිත - ගහසතිජාල = පැහැදිලි රශ්මිජාලා ඇති, බහුවිධ - විශ්වපාල = බහුප්රාකාර වූ ලෝකය භවහය කෙරෙන් රක්නා වූ, ජගති = ලොව්හි, නිරස්නදොෂ = බැහැරැ කැරුණු රාගාදී සියලු දොස් ඇති හෙවත් සියලු කෙලෙස් දොස් දුරැ ලූ, ප්රජශමිත - ශස්තවෙෂ = ශානත වූ ප්රවශස්ත වෙෂය (හෙවත් ආකල්පය) ඇති, ධර්මුරාජ = ධර්ම=රාජයන් වහන්ස, ජය ජය = ඔබවහන්සේ දිනන සේක් වා, දිනන සේක්වා).
4. රුචිර - විමුක්ති - භූ ෂ මගධ - විශිෂ්ට - භා ෂ දණ්ඩිත - බහු මා ර ඛණ්ඩිත - භව භා ර
රැචිර - විමුක්ති - භූෂ = සිත් කලු විමුක්ති (රහත්පල සමවත්) නැමැති අබරණ ඇති, මගධ - විශිෂ්ට - භාෂ = මගධ සංඛ්යා ත විශිෂ්ට භාෂා ඇති, දණ්ඩිත - බහුමාර = දඬුවම් කරනු ලැබූ දේවපුත්රයමාරාදි බොහෝ මාරයන් ඇති, ඛණ්ඩිත භවභාර = සිඳුනා ලද සසර බර ඇති ,(ධර්මදරාජයන් වහන්ස, දිනන සේක් වා, දිනන සේක්වා)
5. මණ්ඩිත - ශුභ ගා ථ පණ්ඩිතජන - නා ථ අඤ්චිත - පද - පා ත සඤ්චිත - හිතජා ත
9. බුද්ධගද්යිය
මණ්ඩිත - ශුහගාථ = අක්ෂතර සම්පත්තියෙන් හා අර්ථූ සමපත්තියෙන් හා සැරැසුණු ශොභන ගාථා දේශනා ඇති, පණ්ඩිතජන - නාථ = නුවණැති ජනයාට ස්වාමී වූ, අඤවිත - පදපාත = දිව්යහබ්ර හ්මාදීන් විසින් පුදන ලද පදති: කේෂප ඇති, සඤවිත - හිත - ජාත = පිරූ පැරුම් විසින් රැස් කැරුණු හිත රාශි ඇති (ධර්ම රාජයන් වහන්ස දිනන සේක් වා, දිනන සේක් වා).
6. සාර - හරිවර - ශය න තාමරස - නිභ-නය න ලොකජන - සුඛ - කර ණ ලොල - සුර - නත - චර ණ
සාර - හරිවර - ශයන = උතුම් සිංහශය්යාස ඇති, තාමරස - නිහ -නයන = පියුම් බඳු ඇස් ඇති, ලොකජන - සුඛ - කරණ = ලොවැ ජනයාට සුව සිදු. කරන, ලොල - සුර - නත - චරණ = බැතිමත් දෙවියන් විසින් නමදින ලද සිරිපා ඇති, (ධර්ම,රාජයන් වහන්ස, දිනන සේක් වා, දිනන සේක් වා).
7. කාලජය - චතුරත ර ශීල - ධර - දිවසක ර බාලජන - කුමතිහ ර ආලවක - දමන - ක ර
කාලජය - චතුරතර = මරැ දිනීමෙහි අතිශය දක්ෂය වූ ,ශීල - ධර - දිවසකර = සිල් නැමැති උදාගිරට හිරු බඳු වූ, බාලජන - කුමති - හර = අනුවණ ජනයාගේ දුර්මනත දුරැ ලන, ආලවක - දමනකර = අළවු යකු දමනය කළ (ධර්මරාජයන් වහන්ස, දිනන සේක්වා, දිනන සේක් වා).
10 බුද්ධගද්යතය
8. සුර - නර - පූජනායා ර්යන බුධජන - බොධනාවී ර්ය පරහිත - සාධනාකා ර්ය් ත්රිතභුවන - ශාසනාචා ර්යු
සුර - නර - පූජනාය = දෙව් මිනිසුන් ගේ පිදුමට, ආර්ය) = ස්වාමී වූ, බුධජන - බොධනාවීර්යය = සත්යුවබෝධය කැරැවීමෙහි ව්යාේජත වූ වීය්ය් ිභ ඇති, පරහිත සාධන = මෙරමා හට වැඩ සිදු කරන, ආකාර්යව = (සතර මගින් කොට නිමියා වූ සොළොස් වැදෑරුම් කෘත්යත ඇති බැවැන් මත්තෙහි කළ යුතු දෙයක් නැති, ත්රිෘභුවන ශාසනාචාර්යම = තුන් ලොවට අනුශාසන කිරීමෙහි ඇදුරු වූ (ධර්ම රාජයන් වහන්ස, දිනන සේක් වා, දිනන සේක් වා).
9. යඥාධීශ ගුණ - ප්රනණතී ඥ විඥාධාර වරස්ඵුට - වි ඥ අඥානාරී - බල - ප්රොහර ඥ ප්රනඥාධානමහත්ෂඩහි ඥ
යඥාධීශ = දන් පිළිගැන්මෙහි, අධිශ්වර වූ, ගුණ - ප්රඩණතීඥ = ගුණයෙන් (මෙරමා තමන් කෙරෙහි ) නැමෙන නිසා දන්නා වූ, විඥාධාර = නුවණැත්තන්ට පිහිට වූ, වරස්ඵුට - විඥා = උතුම් ස්ථිර ප්රරඥා වූ, අඥාන අරී - බල - ප්ර හරඥ = අවිදු සතුරා ගේ බලයට පහර දෙන නියාව දන්නා වූ, ප්රීඥාධාන = ප්ර ඥාවට ස්ථාන වූ, මහත් - ෂඩ් - අභිඥ = මහත් සවැදෑරුම් අතීඥ නුවණ ඇති (ධර්මපරාජයන් වහන්ස, දිනන සේක් වා.....)
10. ධීෂණාමය - සාර - සාය ක විපදාකුල - හෙතු - හාය ක අජරාමර - භූති - දාය ක සචරාචර - ලොක - නාය ක
11. බුද්ධගද්යොය
ධීෂනාමය - සාර - සායක = නුවණමුවා උතුම් කඩුව ඇති, විපත් - ආකුල - හෙතු - හායක = විපතින් මුසු වූ ලෝභාදි හේතූන් දුරු කරන්නාවූ, අජර - අමර - භූති - දායක = ජරාව නැති මරණය නැති නිවන් සුව දෙන්නා වූ, සවර - අවර - ලොක - නායක = ඡඞගම වූ ද ස්ථාවර වූ ද ලොවට නායක වූ, (ධර්ම-රාජයන් වහන්ස, දිනනසේක් වා...)
11. දානවාරී - පද්මාසන ස්ථ ධීර - පුත - චිත්රානසන ස්ථ වීතමොහ - භද්රාවසන ස්ථ බොධිමූල - වඡ්රාවසන ස්ථ
දානවාරී- පදම - ආසනස්ථ-ධීර - පුත - චිත්රම - ආසනස්ථ = දානවශත්රැ හු ගේ හෙවත් විෂ්ණුහු ගේ නාභියෙන් නැගී පද්මය ආසන කොට ගෙන සිටියහු හෙවත් බ්රිහ්මප්රසජාපති නැමැති ධීමත්හු ගේ පිරිසිදු විසිතුරු අස්නැ (බඹහු ගේ විසිතුරු අස්නෙහි) වැඩ සිටි, වීත - මොහ - භද්ර - ආසනස්ථ = පහ වූ මෝහ හේතුයෙන් භද්රා්ස්පදයෙහි සිටි, බොධිමුල - වඡ්රාථසනස්ථ = බෝමුලැ විදුරසුන්හි වැඩ හුන් (ධර්ම,රාජයන් වහන්ස.......)
සුගායනය ශාන්ති නිකේත විද්‍යාපීඨ මුලික පිරිවෙනෙහි
ධම්මසිද්ධි පොඩි හමුදුරුවො තරුල් ආකාශ් පුතා
Comments
Post a Comment