Skip to main content

Posts

2020 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ ඵලදායිතා "විශේෂ සම්මානය

බප/ මිනු ශාන්ති නිකේත විද්‍යාපීඨ මූලික පිරිවෙන 2020 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ  ඵලදායිතා "විශේෂ සම්මාන  කුසලතා සහතිකය" දිනා ගන්න ලදි.  මිනු/ශාන්ති නිකේත විද්‍යාපීඨ මූලික පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී පංචමහා විහාරධිපති දිවුලපිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පුජ්‍ය තිඹිරිගොල්ලේ රේවත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ද ශාන්ති නිකේත විද්‍යාපීඨ මූලික පිරිවෙනෙහි පරිවෙණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී බටකන්දේ රාහුල හිමියන්ගේ මගපෙන්වීමෙන් ද,  අප පිරිවෙනේ ඵලදායිතා විෂයභාර තුශාන් රංගන මහතා ඇතුලු ගිහි පැවිදි ගුරුභවතුන්ගේ පූර්ණ කැපකිරීමෙන් ද,  පින්වන්ත ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ හා බෝසත් දරුවන්ගේ ඉමහත් උනන්දුවෙන් ද, මෙම සම්මානය අප පිරිවෙනට ලබාගැනීමට හැකියාව ලැබිණි.  මෙම ස්ථානයට අප ඔසවා තැබීමට ඇප කැප වුණු සියලු දෙනාටම මෙම ජයග්‍රහණයේ සුබාශිංශන එක් කර සිටිමු.
Recent posts

මගේ විරයා

 

බුදු බණ පදයක් සවන වැකේවා

 

සසඳ පොඩි පුතා විසින් මහණ විමේ වටිනාකම පිළිබඳව පැවැත්වූ කතාව

  බප/මිනු ශාන්ති නිකේත විද් ‍ යාපීඨ මූලික පිරිවෙනෙහි සුදම්සභා සමිතිය 2021 - 11 - 05 සිකුරාදා දින පිරිවෙන් ප් ‍ රධාන ශාලාවේදී පවත්වන ලදී . මූලිකව වසර සසඳ පොඩි පුතා විසින් මහණ විමේ වටිනාකම පිළිබඳව පැවැත්වූ කතාව.

සුදම්සභා සමිතිය ශිශ්‍ය සමිතිය

බප/මිනු ශාන්ති නිකේත විද් ‍ යාපීඨ මූලික පිරිවෙනෙහි සුදම්සභා සමිතිය ශිශ්‍ය සමිතිය 2021 - 11 - 05 සිකුරාදා දින පිරිවෙන් ප් ‍ රධාන ශාලාවේදී පවත්වන ලදී . සෞඛ් ‍ යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් ශිෂ් ‍ ය සමිතිය පවත්වනු ලැබූ අතර, ඉතා සාර්ථකව ශිෂ් ‍ ය සමිතිය නිමකිරීමට ශිෂ් ‍ ය ප් ‍ රජාවට හැකියාව ලැබනි.

සකස්කඩ

නමශශ්රීයඝනාය. දීපඞකරාහ්වය - මූනීශ්වර - පාදමූලෙ සනත්යලජ්ය- ලබ්ධම්මෘතං කරුණාං විධාය අත්යාරහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්ධං නමෝ’සතු සුගතාය ජගද්ධතාය අප තථාගතයන් සංසිද්ධශෙෂ සම්හාරවිශෙෂ සාක්ෂා ත් කරණීය සර්වථපාපමල ප්රුක්ෂාෙලනක්ෂාම ආත්මමොක්ෂත නිරපෙක්ෂ් වැ. උදයව්යාෙය - භඬග - භයාදීනවාදී නවමහාවිදර්ශෂනඥාන පරම්පරාධිගත නිර්වාොණ මහා සරසට පරිධාවමාන සම්සත සත්වප මාතඞගයා මහාකරුණාඞකුශයෙන් හම්නවැ. ජාතිජරාභඞගභඞගිර හඞග භයානක රාගවෙෂාමශීමදමාන - සාරමහාදි කෙලශමකරනිකරාකිණී සංසාර මහාර්ණිවාවතීණී වාෂෂටි දෘෂ්ටිජාලාවබඞ සර්වමසත්වස සමූද්ධරණානුබද්ධ බුද්ධ ඇති වැ. කාය ජීවිත නිරපෙක්ෂාවභිජාත නිර්හාරාභ්යාවහිත සර්වරලොකෛක දීපායමාන දීපඞකර තථාගත ව්යාහකරණාභිෂෙකයෙන් උදීණීකෙලශමලාපගම කොට නිර්මජල වැ. අනෙක මුක්ති මුක්තානුයාත සම්යඋක්සම්බෝධි සම්හාරහාර - ලඞකාරයෙන් සමලංකෘත වැ. ශශ්වදුපාස්යවමාන පාරමිතා දුතිකානුනීයමාන ධර්මංරාජ්ය ලක්ෂ්පමීසඞගමගමනමඞගලයට ආරම්භ කොට. කල්පකොටිසතසහශ්රාෘධික චතුරසඞඛ්යව කල්පකාලාභ්යා්සාතිශය සාත්මිකෘත සර්වතසම්පදාදානනිධාන දාන ශීල නෛෂ්කාම්ය් ප්රලඥා වීය්ය්ශය ක්ෂාමන්ති සත්යාාධිෂ්ඨාන මෛත්යු‍පෙක්ෂා. ලක්ෂවණ දසවිධ පාරමිතා සාගරය

ලෝවැඩ සඟරාව

  වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. හයවන පැරකුම්බා රජු දවස කි‍්‍ර. ව. 1412 - 1467 කාල වකවානුවේදී ලෝවැඩ සඟරාව රචනා කර තිබේ.බෞද්ධ සමාජයේදී පොදු ජනයා අතර යහපත් ගුණ ධර්ම වඩවාලීම අරබයා ලෝවැඩ සඟරාව උන් වහන්සෙ රචනා කර තිබේ. "පාලි ධර්මය නොදන්නා සාමාන්‍ය ගැමි ජනතාවට පින් සහ පව් වල විපාක මෙසේ යයි අවබෝධ කරලීම මූලික අරමුණු කරගෙන ලොවැඩ සඟරාව රචනා කළෙමි" යන්න "වෙසෙසින් පෙළදම් නොමදත් දනහටපවසම් කළ කම් පල දැන්හෙළුකොට" යනුවෙන් හා "නොදැනෙනුවන්හට පව්පින් නියම කොටබඳ ලෝවැඩ සඟරා පිණෙනි හැම විට" දක්වා තිබීමෙන් මනාව පැහැදිලි වේ. බුද්ධ වර්ෂ 2015 දී පමණ රචනා කරණ ලද ලෝවැඬ සඟරාව කියවීමෙන් මෙලොව පරලොව දෙලොවම සෙත සලසා ගත හැකි උපදෙස් අපට ලබා ගත හැක. මිනිසාගේ දෙලෝ අභිවෘද්ධියටම හේතු වන මහා අනර්ග ධර්ම අවවාද රාශියක් කැටිකොට ගොතන ලද කවි 140 ට උචිත ලෙස ලෝවැඩ සඟරාව නමින් මේ කෘතිය නම් කොට තිබේ. එම්.කේ. සුසන්ත සේනාධිලංකාරගේ අසම්පූර්ණ සංස්කරණවලින් යටපත්වූ වීදාගම මෛත්‍රිය හිමිගේ ලෝවැඩසඟරාව නමැති ග්‍රන්ථයේ ලෝවැඩ