Skip to main content

Posts

Showing posts from December, 2021

2020 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ ඵලදායිතා "විශේෂ සම්මානය

බප/ මිනු ශාන්ති නිකේත විද්‍යාපීඨ මූලික පිරිවෙන 2020 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ  ඵලදායිතා "විශේෂ සම්මාන  කුසලතා සහතිකය" දිනා ගන්න ලදි.  මිනු/ශාන්ති නිකේත විද්‍යාපීඨ මූලික පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී පංචමහා විහාරධිපති දිවුලපිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පුජ්‍ය තිඹිරිගොල්ලේ රේවත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ද ශාන්ති නිකේත විද්‍යාපීඨ මූලික පිරිවෙනෙහි පරිවෙණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී බටකන්දේ රාහුල හිමියන්ගේ මගපෙන්වීමෙන් ද,  අප පිරිවෙනේ ඵලදායිතා විෂයභාර තුශාන් රංගන මහතා ඇතුලු ගිහි පැවිදි ගුරුභවතුන්ගේ පූර්ණ කැපකිරීමෙන් ද,  පින්වන්ත ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ හා බෝසත් දරුවන්ගේ ඉමහත් උනන්දුවෙන් ද, මෙම සම්මානය අප පිරිවෙනට ලබාගැනීමට හැකියාව ලැබිණි.  මෙම ස්ථානයට අප ඔසවා තැබීමට ඇප කැප වුණු සියලු දෙනාටම මෙම ජයග්‍රහණයේ සුබාශිංශන එක් කර සිටිමු.

මගේ විරයා

 

බුදු බණ පදයක් සවන වැකේවා